වායු බල (Pneumatic) පද්දතියක් යනු කුමක් ද?
සම්පීඩිත වායුව මගින් ක්‍රියා කරන යාන්ත්‍රික පද්දතියක් මෙලස හදුන්වනු ලබයි.
සම්පීඩිත වාතය Compressed Air
සාමාන්‍ය වායුගෝල පීඩනය යටෙත් ඇති වාතය එයට වඩා වැඩි පීඩනයක් බවට පත් කිරීම සම්පීඩනය නම් වේ.
වායු බල පද්දති වලදී සම්පීඩනය කරන ලද වායුව මගින් අවශ්‍ය කාර්යය සිදු කර ගත් පසු නැවත එය වායුගෝල පීඩනය බවටම පත් වේ.
සම්පීඩිත වාතයට කල හැක්කේ කුමක් ද? What can Pneumatic Do?
සම්පීඩිත වාතයේ බාවිතයන් බොහෝ තිබෙ එය සීමා රහිත යැයි සදහන් කල හැක.
Advantages:
►Availability Unlimited quantity and Air is free වායුව අසීමිතව නොමිලේ ලබා ගත හැකි
►Storage Easily stored in large volume by air tank පහසුවෙන් ටැංකියක ගබඩා කල හැකි
►Low cost automation හයිඩ්ද්‍රෝලීක පද්දති වලට වඩා අඩු වියදමකින් සාදා ගත හැකිය
►Choice of Movement රේඛීය චලිත ,අනුවර්තී චලිත,භ්‍රමණ චලිත පහසුවෙන් සදා ගත හැකිය
►Reliability Pneumatic පද්දති දීර්ග කාලයක් බාවිතා කල හැකිය
►Environmentally Clean වාතය බාවිතා කරන නිසා පිරිසිදු හා විෂ සහිත නොවන බාවිතා සදහා බාවිතා කල හැකිය
►Resistance to Environment අදික උෂ්ණත්වය,දුහුවිලි,මල කෑම වැනි පරිසර තත්ව සදහා ද බාවිතා කල හැකිය
►Safety ආරක්ෂක ක්‍රමවේද බාවිතා කිරීම පහසු වේ
►Ease of Maintenance නඩත්තුව පහසු වේ.
Disadvantages:
►Compressed air is not cheap to produce සම්පීඩිත වායුව සැකසීමට පිරිවැය වැඩිය
►Purification is required වායු පිරිපහදු කල යුතු වේ
►Noise pollution (Silencer) ශබ්ද දුෂණය ඇති වේ
►Comparatively low force due to relatively low pressure (economical range up to 25KN)
►Speed control less accurate වේග පාලනය කිරීම අපහසු වේ.
►Intermediate positioning is not easily obtained






No comments:
Post a Comment