SMPS ගැන හදුන්වා දීම
SMPS යනු කුමක්ද? Switched Mode Power Supply යනු සුවිචීකරණ මාදියේ බල සැපයුම යන අර්ථයයි.සාමාන්‍ය බල සැපැයුමක මෙන්ම මෙහි කාර්‍යයත් ඉලෙට්‍රෝකික උපකරණ වලට අවශ්‍ය සරල ධාරා වොල්ටිය්තාව ලබා දීමයි. මේ සදහා වෝල්ටීයතාවය එක් මට්ටමක සිට තවත් මට්ටමකට වෙනස් කල යුතු වේ.
මෙමගින් AC ප්‍රධාන සැපයුම, ඉලෙක්ට්‍රෝණික පරිපථ හෝ උපකරණ සඳහා අවශ්‍ය නියාමනය කරනු ලැබූ DCවෝල්ටීයතා බවට පරිවර්ථනය කරනු ලැබේ.

මෙම උපකරණ 1980 දශකයේ සිටම බොහෝ ජනප්‍රියවී තිබේ.
SMPS ඇති වාසි වන්නේ
එම සියලු ඡායාරූප උනන්දුවෙන් නරඹන්න. ඔබට දකින්න ලැබෙන්න ඇති බොහොමයක් ජව සැපයුම් වල පොදු ඉලෙක්ට්‍රෝණික උපකරණ බාවිත වන බව (fuse, SMT transformers,Diodes, Capacitors,inductors ) මෙම ඉලෙක්ට්‍රෝණික උපකරණ ගැන හොද අවබෝධයක් ඔබට ඇත්නම් මේවා අලුත්වැඩියා කිරීමත් එතරම් අපහසු නොවේ .




මෙහි රේඛිය ජව සැපයුමේ හැර අනෙක් සැම අවස්ථාවකම ස්ව්චීකරණය වන උපාංග හා PWM ක්‍රමවේදයන් බාවිතා කර තිබේ,මේ උපකරණ පොදුවේ සුව්චීකරන උපකරන ලෙස හැදින්විය හැකිය
- කුඩා ප්‍රමාණය හා සැහැල්ලු බර.
- ඉහළ කාර්යක්ෂමතාව හා අඩු තාප පමාණයක් ජනනය කිරීම.
- වඩා හොඳ වෝල්ටීයතා නියාමනයක් තිබීම.
- පුළුල් පරාසයක AC input ලබාදිය හැකි වීම.
- අඩු වියදම.
SMPS වල රේඛීය බල සැපයුම් සමඟ සසඳන කල යම් අවාසි තත්ත්වයන් ද ඇත
- ජව සැපයුමේ ඉලෙක්ට්‍රෝණික උපකරණ බොහෝ බාවිත වන නිසා,දෝෂයක් ඇති වූ විට බොහොමයක් උපකරණ Replace කල යුතු වීම
- මේවාහි බොහෝ ඉලෙක්ට්‍රෝණික පරිපථ බාවිතා වන බැවින් (protection පරිපථ, feedback පරිපථ, oscillator පරිපථ) දෝෂ හදුනාගැනීමේ අපහසුව
- සමහර අමතර කොටස් වෙළදපලේ නොමැති වීම හෝ මිල ගණන් අදික වීම(Power FET ,Power IC)
එම සියලු ඡායාරූප උනන්දුවෙන් නරඹන්න. ඔබට දකින්න ලැබෙන්න ඇති බොහොමයක් ජව සැපයුම් වල පොදු ඉලෙක්ට්‍රෝණික උපකරණ බාවිත වන බව (fuse, SMT transformers,Diodes, Capacitors,inductors ) මෙම ඉලෙක්ට්‍රෝණික උපකරණ ගැන හොද අවබෝධයක් ඔබට ඇත්නම් මේවා අලුත්වැඩියා කිරීමත් එතරම් අපහසු නොවේ .




ආදාන, ප්‍රතිධාන වොල්ටියතාවයේ වෙනස්කම් මත DC ජවසපයුම් පහත පරිදි වර්ගීකරණය කරගත හැකියි
| ප්‍රතිධානය DC | ප්‍රතිධානය AC |
ආදානය AC | රේඛීය ජවසපයුම රේඛීය බැටරි ආරෝපකය
| Isolation පරිනාමකය Auto ට්‍රාන්ස්ෆෝමරය VFD (Varibale Frequency Drive) |
ආදානය DC | DC- DC Converter | Inverter UPS |
මීළගට රේඛීය ජව සැපයුම................
No comments:
Post a Comment